ඉතිහාසයේ වැඩිම බදු ආදායම 2024 වසරේ රැස් කරයි

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම 2024 වසරේ දී රැස් කිරීමට සමත්ව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 වසරේ දී රැස්කර ගැනීමට හැකි වූ අදායම රුපියල් මිලියන 1,958,088ක් බවයි.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩිවීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?