ඉඩමක සැක කටයුතු මරණයක්

මහඔය දඹදෙනිය ප්‍රදේශයේ ඉඩමක සැක කටයුතු ලෙසට මියගොස් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහඔය තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.

ඔහු වැටී සිටි ඉඩමේ පදිංචි කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර මහඔය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?