ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියෙක්ගේ නිවසට බෝම්බ හෙළීමක් – දරුවන් ඇතුළු 09ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කොස්ට් පළාතේ සිවිල් වැසියෙකුගේ නිවසකට පකිස්ථාන හමුදා බෝම්බ හෙලීමෙන් දරුවන් නව දෙනෙකු සහ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්ථානය කුනාර් සහ පක්ටිකා පළාත්වල ද වැටලීම් සිදු කළ බවත් එහිදී සිවිල් වැසියන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවත් තලේබාන් රජය පවසනවා.

පකිස්ථානයේ පෙෂාවර් හි ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පැරාමිලිටරි නිලධාරීන් තිදෙනෙකු මිය යාමෙන් දිනකට පසුව මෙම වැටලීම් සිදු කර තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේදී දෝහාහිදී දෙපාර්ශ්වයම සටන් විරාමයකට අත්සන් තැබූ නමුත්, ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වන පාකිස්තානයට සතුරු සටන්කාමී කණ්ඩායම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් තුර්කියේ සාම සාකච්ඡා දිගුකාලීන ගිවිසුමකින් තොරව බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?