AFC Banner
Empty Ad

ඇෆ්ගන් – බංගලි තරගයේ කාසියේ වාසිය බංගලියන්ට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය අද (03) පැවැත්වෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පන්දුවට පහර දීමටයි.

මේ අතර අද තරගයේ දී ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුවහොත් ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට අවස්ථාව සැලසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?