ඇෆ්ගන් – බංගලි තරගයේ කාසියේ වාසිය බංගලියන්ට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය අද (03) පැවැත්වෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පන්දුවට පහර දීමටයි.

මේ අතර අද තරගයේ දී ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුවහොත් ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට අවස්ථාව සැලසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42