ඉරානය සහ ඇමෙරිකාව අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර මූලික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මේ වන විට ඉරානයේ නායකයින් විශාල ප්‍රමාණයකාට දිවි අහිමි වී ඇති බවත්, ඉරානයේ යුද ශක්තිය වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
එමෙන්ම ඉරානය සමඟ පවතින සාකච්ඡා හමුවේ ඉරානයෙන් අමෙරිකාව වෙත විශාල ත්‍යාගයක් හිමි වූ බවත් අමෙරිකාවට එය ලැබී බවත් තරම් විසින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එම ත්‍යාගය කුමක්ද යන්න ඔහු නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය තෙල් සහ ගෑස් සම්බන්ධ දෙයක් බවටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
1
+1
2
+1
1
+1
7













