පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුලු චෝදනා යටතේ ගොනුකර තිබූ නඩුවෙන් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි නියෝගය ලබා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




