ඇල්පිටියේ වෙඩි තැබීමක්

ඇල්පිටිය, ඌරගහ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?