යුද්ධය ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඉරානය තුළ පුද්ගලයින් 3,186 දෙනෙක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.
මියගිය අයගෙන් 1,394 දෙනෙක් සිවිල් වැසියන් වන අතර, අවම වශයෙන් ළමුන් 210ක් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හමුදා මරණ 1,153ක් සිදුව ඇති බව පවසන එම මානව හිමිකම් ඒජන්සිය, මරණ 639ක් තහවුරු කර නැහැ.
මේ අතර යුද්ධයට එක්වීම සඳහා මැරීන් භටයින් සහ නාවිකයින් 4,000 ක් සමඟ යුද නැව් කිහිපයක් යැවීමට ඇමරිකාව සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













