ඇමරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් – 11ක් රෝහලේ

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ අයගෙන් හයදෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර, පස්දෙනෙකු කාන්තාවන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අපරාධය සිදුකළ සැකකරු මිචිගන් පදිංචිකරුවෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි එරට බලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?