AFC Banner
AFC Banner
Empty Ad

ඇමරිකාවේ ඉහළ තනතුරු දෙකකට ට්‍රම්ප් හිතවාදීන් දෙදෙනෙක්

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් තනතුරට ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ට්‍රම්ප් හිතවාදියෙක් වන 62 හැවිරිදි ස්කොට් බෙසෙන්ට් නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ට්‍රම්ප් ජනධිපතිවරයා පවසනවා.

මේ අතර ඇමරිකානු නිතිපත් ලෙස පෑම් බොන්ඩි නම් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා විසින් එම තනතුර සඳහා පත්කළ මැට් ගේට්ස්ට ලිංගික චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහු එම තනතුර භාරගැනීම ප්‍රත්ක්ෂේප කළා

ඒ, අනුවයි ට්‍රම්ප් ජනධිපතිවරයා විසින් ඔහුගේ හිතවාදී 59 හැවිරිදි පෑම් බොන්ඩි නීතිපති තනතුරට පත්කර ඇත්තේ.

පෑම් බොන්ඩි මීට පෙර ෆ්ලොරීඩා හී නීතිපතිවරිය ලෙස 2011-2019 අතර කාලය තුළ කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?