විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කීපයක් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09) දහවල් පැවැත්වුණා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ විදුලි බල මණ්ඩලයේ ඇති ගැටලු පිළිබද මෙහිදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කෙරුණු අතර එහිදී සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැඩි තීරණයක සිටි බව වෘත්ති සමිති ප්‍රකාශ කරනවා.
මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ගයක සිටින වෘත්තිය සමිතියක් එළඹෙන සෙනසුරාදා දින විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඔවුන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





