AFC Banner
AFC Banner
Empty Ad

ඇමති බන්දුල තනතුරු සියල්ල අත්හැර ස්වාධීන වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දායකවීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?