AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ප්‍රසන්න රණවීරට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති ප්‍රසන්න රණවීරට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ තමා රෝහල්ගත වීමට සුදානම් වන බවයි.

සිය කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිපදෙනෙකු ද කොරෝනා ආසාදිතව සිටින බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් යොදා තිබුණා.

279610 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?