ඇමති ප්‍රසන්න රණවීරට කොවිඩ් ආසාදනය වෙයි

ඇමති ප්‍රසන්න රණවීරට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ තමා රෝහල්ගත වීමට සුදානම් වන බවයි.

සිය කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිපදෙනෙකු ද කොරෝනා ආසාදිතව සිටින බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබඳ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් යොදා තිබුණා.

279610 1
  1. ඔබ තුමාටත් ඉතා ඉක්මන් නිවන් සුවය පතමි , මතු උපදින ආත්මයක ලන්කාවෙ නොඉපදී අපෙ රටට යහපතක් වෙන්න පතමි ; R I P

  2. මූට නම් කොරෝනා නෙමෙ මොනා හෙදුනත් කමක් නෙහෙ , වෙඩකට ඇති එකෙක් නෙමෙ , හරි හෝ වැරදි හො මහින්දලාට කඩේ යන කුනු හෝදන එකෙක් මූ , මැරිලාම පල තෝ



අපගේ නවතම වීඩියෝ පුවත්