AFC Banner
AFC Banner
Empty Ad

ඇමති කංචනගෙන් ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන දැනුම්දීමක්

ව්‍යාපාර, ආයතන සහ විවිධ සංවිධානවල වාහන කිහිපයක් ඇත්නම් එම වාහන ද QR කේතය සඳහා අගෝස්තු 10 වනදා සිට ලියාපදිංචි වියහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවනවා.

එහිදී නිශ්චිත ජංගම දුරකථන අංකයක් ඔස්සේ ව්‍යාපර ලියාපදිංචි අංකය භාවිත කළ අදාල ලියාපදිංචිය සිදුකළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සෑම වාහනයක් ම ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියේ ලියාපදිංචි කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?