AFC Banner
AFC Banner
Empty Ad

ඇමතිවරු පඩි නැතිව වැඩ කරන්න සැරසෙයි

ඇමතිවරුන් වැටුප් නො ගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වුණේ.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදයත් සමඟ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?