ඇපල් සමාගම සමලිංගික ආල යෙදුම් දෙකක් චීනයෙන් ඉවත්කරගනී

බලධාරීන්ගේ නියෝගයකට අනුව චීනයේ වඩාත් ජනප්‍රිය සමලිංගික ආල යෙදුම් (Apps) දෙකක් වන බ්ලූඩ් (Blued) සහ ෆින්කා (Finka) රටේ ඇති තම යෙදුම් ගබඩාවෙන් (app store) ඉවත් ගත් ඇති බව ඇපල් සමාගම පවසනවා.

චීනයේ Cyberspace Administration හි නියෝගයක් මත පදනම්ව මෙම යෙදුම් දෙක චීනයෙන් පමණක් ඉවත් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

මෙම පියවර එරට සමලිංගික ප්‍රජාව අතර කනස්සල්ලක් ඇති කර තිබෙනවා.

බ්ලූඩ් යනු චීනයේ බහුලව භාවිත වන සමලිංගික ආල යෙදුම් වලින් එකක් වන අතර, එහි බාගත කිරීම් මිලියන ගණනක් පවතිනවා.

ඇපල් සමාගම විසින් විසින් රටේ දැඩි අන්තර්ජාල නීතිවලට අනුකූලව චීනයේ වෙනම යෙදුම් ගබඩාවක් (app store) පවත්වාගෙන යන අතර, Instagram සහ WhatsApp වැනි ජනප්‍රිය යෙදුම් චීනයේ භාවිත වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බිහිසුණු ටිපර් අනතුර..ටිපර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:29
Video thumbnail
ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
09:07


?