ඇඳෙන් ඇද වැටී සිව් දරු පියා මරුට

ඇඳකින් බිමට ඇද වැටී පුද්ගලයෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා.

මෙම ඛේදනීය ඉරණම සිදු ව ඇත්තේ; යාපනය – කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

මරණකරු අවන්හලක සේවය කරන අයෙකු බවත්; සිය සේවා කාලය අවසන් ව පැමිණ ඔහු ඇඳෙහි නිදා සිටින අවස්ථාවේ දී ඉන් ඇදවැටී සිහිසුන් ව ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

පසුව ඔහුව වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද, එහිදී ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලෙන් සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17