ඇඳිරිනීතිය මැද කඩු කල්ලියකින් පහරදීමක්… පිරිසක් රෝහලේ.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී 22 රාත්‍රියේ තියිණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

ගුරුනගර් වෙරල මාර් ගයේ රැඳී සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර යතුරු පැදි දෙකකින් මුහුණු ආවරනය කොට ගෙන පැමිණි නාදුණන පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහර දී පලා ගිය බවට පහරකෑමට ලක් වූ පිරිස් පොලීසියට පවසා ඇත.

පවතින නිරෝධායන ඇඳිරිනීතිය අතරේ මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේම පදිංචි කරුවන් පිරිසක් වන අතර අදාල පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09