ඇතැම් රාජ්‍ය ආයතන තුළ වෘත්තිය සමිති මාෆියාවක් – අධිකරණ ඇමති

මෙරට ඇතැම් රාජ්‍ය ආයත තුළ වෘත්තිය සමිති මාෆියාවක් සිදුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඇතැම් වෘත්තිය සමිති කණ්ඩායම් රැකියාව වෙනුවෙන් වෘත්තිය සමිති කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා එම වෘත්තිය සමිතිවල එකම කාර්ය ආයතනයේ වැඩ කටයුතු කඩා කප්පල් කිරීම බවයි පවසා සිටියේ.

ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව එවැනි ආයතන ගණනාවක් මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12