ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි

උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ හඳ, සමඟ ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය බොහෝ දක්ශ රංගන ශිල්පිනියක්. උදයන්ති බොහෝ නිර්මාණ වල දැකිය නොහැකි වුවත් රංගනයෙන් දායක වෙන චරිත සියල්ලට සාධාරණයක් කරන රංගන ශිල්පිනියක්.

“ගෙවුණ කාලය පුරාවට ඇත්තටම මම චරිත තෝරගැනිමක් කළා. හැබැයි පහුගිය කාලය පුරාවට එහෙම තෝරා ගැනීමක් කරන්න බැරි වුණා. මොකද එහෙම තෝරා ගැනීමක් කරපු සියළු දෙනාට සිද්ධ වුණේ රංගනය අතර මඟ නතර කරන්න. ඒ නිසාම මම කලින් චරිත පිළිබඳ තෝරා ගැනීමක් කළත් දැන් චරිත ගැන⁣ තෝරා ගැනීමක් සිදු කරන්නේ නෑ….”

“මගේ මුලික රැකියාව රංගනය. මොකද මම රංගනයට අමතරව රැකියාවක් කරලා නෑ. අවුරුදු දහයක් පහළොවක් මම ඉන්නෙම මේ කේෂ්ත්‍රයේ. ඒ නිසාම මට වෙන රැකියාවක් කරන්න අවස්ථාවක් නෑ…”

“ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි. ඒත් මට මගේ සැමියා ලැබුණම මගේ අදහස වෙනස් වුණා. එයා මට ගොඩක් ආදරෙයි. මමත් එහෙමයි….”

“අපි ඇස් විතරක් පිනවන්න හොද නෑ. හොඳ නිර්මාණ මනසට දැනෙන්න ඕනි. මම එහෙම හොද නිර්මාණ බලන්න ආසයි. ලංකාවේ ගොඩක් අය නිර්මාණ රස විඳින්නේ ඇස් වලින් විතරයි. මම යෝජනා කරනවා ඒ අයට මනසිනුත් රසවිඳින්න පුරුදු වෙන්න කියලා….” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54


?