AFC Banner
Empty Ad
Empty Ad

ආහාර හිඟයක් එයිද ? කෘෂිකර්ම ඇමතිගෙන් පිලිතුරු

දිවයින පුරා සේවයේ නියුතු කෘෂිකර්ම නිලධාරින් ගෙන් ලැබෙන තොරතුරු අනුව මහ කන්නයේ වී අස්වැන්න අඩු වන්නේ 25%ක් හෝ 30% කින් බැවින් රටතුල ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටිනවා.

එළවළු හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරිම සඳහා අවසර දී ඇති බැවින් එම පොහොර තොග ජනවාරියේ ලැබෙන නිසා එළවළු හා අනෙකුත් බෝගවල හිඟයක්ද ඇති වීමට ඉඩක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

” දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් අද කොළඹ පැවති වැඩ මුළුවේදී දිවයින පුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිලිබඳ තොරතුරු ලබා ගත්තා.

ඔවුන් සඳහන් කරන්නේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් 90%ක් හෝ 30%ක් වගා කර ඇති බවයි.

එමෙන්ම අස්වැන්න අඩු වීමක් ඇති වුනොත් ඒ ප්‍රමාණය 30%කට වැඩි නොවන බවද ඔවුන් පෙන්වා දුන්නා. මේ අනුව මහ කන්නයේ අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 3.5ක් විතර ලැබෙන්න ඕන.

ඒ අනුව රටතුල ආහාර හිඟයක් ඇතිවීමටඉඩක් නොමැති බැවින් ඇතැම් පිරිස් ආහාර හිඟයක් ඇති වන බවට පල කරන අදහස් පිළිගත නොහැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?