ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි

ඩුබායි හිදී පැවැත්වෙන 19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එක්වනවා.
තරගාවලිය සදහා කණ්ඩායම දෙසැම්බර් 6වනදා පිටත්ව යාමට නියමිතයි.

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උප නායක)
පුළිඳු පෙරේරා
විශේන් හැළඹගේ
රවිශාන් ද සිල්වා
ශරුජාන් ෂන්මුගනාදන් 
දිනුර කළුපහන
විහාස් තෙව්මික
විශ්ව ළහිරු
ගරුක සංකේත්
දුවිඳු රණතුංග
හිරුන් කපුරුබණ්ඩාර
රුසඳ ගමගේ
දිනුක තෙන්නකෝන්
රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමග සහභාගී වන අතිරේක ක්‍රීඩකයින්

සුපුන් වඩුගේ
ජනිත් ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?