ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්තානය අනාත කල නසීම්ගේ පිත්ත පාකිස්තානයේ ගංවතුරට

පසුගියදා ආසියානු කුසලාන සුපිරි හතර දෙනාගේ වටයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේදී අවසන් ඕවරයේදී නසීම් ෂා විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සමත් විය. පාකිස්තානු ක්‍රීඩක නසීම් ෂා භාවිතා කළ එම පිත්ත වෙන්දේසි කරන බව ඔහු නිවේදනය කර තිබේ.

මෙම පිත්ත වෙන්දේසි කර එයින් ලැබෙන ආදායමෙන් අඩක් පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා පරිත්‍යාග කරන බව නසීම් ෂා පවසා තිබෙනවා.මෙම තරගය ජය ලැබීමත් සමග ආසියානු කුසලාන අවසන් මහා තරගයට යාමට පාකිස්තානය අවස්තාව උදා කර ගත්තා.

මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුම තුල පලකර වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25