spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්තානය අනාත කල නසීම්ගේ පිත්ත පාකිස්තානයේ ගංවතුරට

පසුගියදා ආසියානු කුසලාන සුපිරි හතර දෙනාගේ වටයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේදී අවසන් ඕවරයේදී නසීම් ෂා විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සමත් විය. පාකිස්තානු ක්‍රීඩක නසීම් ෂා භාවිතා කළ එම පිත්ත වෙන්දේසි කරන බව ඔහු නිවේදනය කර තිබේ.

මෙම පිත්ත වෙන්දේසි කර එයින් ලැබෙන ආදායමෙන් අඩක් පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා පරිත්‍යාග කරන බව නසීම් ෂා පවසා තිබෙනවා.මෙම තරගය ජය ලැබීමත් සමග ආසියානු කුසලාන අවසන් මහා තරගයට යාමට පාකිස්තානය අවස්තාව උදා කර ගත්තා.

මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුම තුල පලකර වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?