AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු කඟවේනා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් පූර්ව වටයට

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ධාවන ඉසව් තරග බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ධාවන පථයේ දී අද ආරම්භ වුණා.

ඒ, අනුව මීටර් 100 සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයකට ඉදිරිපත් වූ දකුණු ආසියාවේ වේගවත්ම පුද්ගලයා වන යුපුන් අබේකෝන් එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

එම තරගය තත්පර 10.06 කින් අවසන් කළ යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?