හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (02) විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුව අනිද්දා (03) රැස් නොවන බව ද පාර්ලිමේන්තු කාරක සභාවේ දී අද (01) තීරණය කෙරුණා.

ඒ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ කටයුතු සඳහා එදින වෙන් කිරීම හේතුවෙන්.

මීට පෙර දැනුම් දී තිබුණේ හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට යි.

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන්ගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවට රැගෙන ඒමට තීරණය කෙරුණා.

එම තීරණය අද (01) පස්වරුවේ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී තීරණය කර ඇත්තේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් පැවති විශේෂ රැස්වීමේදීයි.

ඒ අනුව එළඹෙන බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා සම්පන්දන් මහතාගේ දේහය තැන්පත් කර තැබීමට කටයුතු කෙරුණු ඇති.

803f0cc0 db48 411d aa04 589cf70a0203
39ce43a9 4a9b 4a64 8c88 99060eefd4cf
1af27c57 2ade 4345 a98c 903ec3022f28
e581ff0c 9130 4851 859f 54e934c914fe
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?