AFC Banner
AFC Banner
Empty Ad

ආර්ථික අර්බුදය සම්බන්ධව ජාත්‍යන්තර සහාය තවදුරටත් ලබාගන්නා බව මුදල් රාජ්‍ය ඇමති කියයි

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය තවදුරටත් ලබාගැනීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද සමුළුව අතරතුර දී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු මෙරට දූත පිරිසක් ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?