ආර්ථික අර්බුදයට හේතුව හිටපු ජනපතිනිය කියයි

රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට හේතු වූයේ මෙතෙක් කලක් රට පාලනය කළ පුද්ගලයන් හිතක් පපුවක් නොමැතිව අසීමිතව ජනතාවගේ වත්කම් සොරකම් කිරීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියාසිටියේ වසර 3000ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ කිසිදු දිනක මෙවැනි කඩා වැටීමකට ලක්වී නොමැති බවයි.

රටේ සියලු සම්පත් තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට අයිති බවට සිතාගෙන කටයුතු කළ පුද්ගලයන් හේතුවෙන් රට කඩා වැටීමට ලක්වූ අතර ඔවුන් බලයෙන් පහ කළ ද වක්‍රව බලයේ රැඳී සිටින බවයි හිටපු ජනාධිපතිවරිය පෙන්වා දෙන්නේ.

මෙම වසරේ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොදෙන අතර ලබන වසර වන තෙක් මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවයි හිටපු ජනාධිපතිනිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15