ආරක්ෂාව පැහැරහැරි නිළධාරියාට වැඩ තහනමක්.

කඩුවෙල මහේස්ත්‍රාත්ගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොළිස් කොස්තාපල්වරයාට රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවකට සම්බන්ධයෙන් චෝදනාවකට වැඩතහනමකට ලක්කර ඇතිබව පොලිසිය දැනුම් දෙනවා.