ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රටතුල උද්ඝත වී ඇති අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

දිවයිනපුරා ජනතාව සහභාගී කර ගනිමින් විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතින අතර එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ කණ්ඩායම් දෙකක් කටයුතු කරන බව ආරක්ෂ අංශ විසින් හදුනාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබන අතර අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ජනජීවිතයට අපහසුතා ඇති වන පරිදි කටයුතු කරන බවයි.

එවැනි ආකාරයේ කඩාකප්පාල්කාරී ක්‍රියාවන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු සිය විශේෂ ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06