ආයේ වතාවක් චීනයෙන් ඉල්ලු ණය ගැන චීන තානාපති කියයි

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති ණය ආධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කර තිබේ.

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් හා භාණ්ඩ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ඉල්ලා ඇති බවය.එම ඉල්ලීම් පිළිබඳව චීනය විසින් සලකා බලමින් සිටින බව මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?