ආයතනික භාරයේ සිටින ළමුන් සහ වීදි ළමුන්ට හිමි දීමනාවේ හිඟ ප්‍රතිලාභ ඔවුන්ගේ ගිණුම්වලට

ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, ‘අර්ථ’ ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කර තිබේ.

‘අර්ථ’ වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, ‘අර්ථ’ වැඩසටහනේ ප්‍රතිලාභ හිමිගැන්වීම ආරම්භ වන දිනය 2025‑01‑01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?