ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පෙර පැවති මිලට පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පැවසුවේ, විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමට පසුගියදා එම සංගමය කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
6
+1
+1
+1
+1
4




