ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයින්ට තොරතුරු ලබාගැනීමට පොලිසියෙන් දුරකථන අංක කිහිපයක්

දිවයිනට බලපා තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදේශීය සංචාරකයින් ද අපහසුතාවයට පත්ව සිටිනවා.

පවතින ආපදා තතත්වය මත යම් විදේශිකයෙකු හෝ කණ්ඩායමක් විපතට පත්ව ඇති අවස්ථාවක හෝ ගුවන්තොටුපල වෙත පැමිණීමට නොහැකිව සිටී නම් ඔවුන් පිළිබඳව සොයාබලා ඔවුන්ට උපරිම ආරක්ෂාව සහ සහාය ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරනු ලබන බවයි.

ඒ අනුව, පහත දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙන්නේ.

10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?