සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ, කාලයක් මෙරට කලා ක්ෂේත්රය ආක්රමණය කරමින් සිටි නිළියක ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං, ඇය අද (14) දිනයේදී උතුම් මව් පදවියට පත්ව තිබෙනවා.
ඒ ගැන සඳහන් කරමින්, ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් මෙන්ම ඡායාරූපයක් ද එක් කරන්න කටයුතු කරලා තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1