ආදරණීය සැමියාගේ උපන්දිනය දා බුවිනි දියලගොඩ තැබූ ආදරණීය සටහන මෙන්න

රංගන ශිල්පිනියක් ලෙස කාලයක් කාගෙත් ආදරය දිනාගත්ත බුවිනි දියලගොඩ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඈත්වුණා. ඒ වුණත් ඇය සමාජ මාධ්‍ය තුළනම් අතිශය ජනප්‍රිය චරිතයක්.    පසුගිය දිනෙක යෙදුණු ඇගේ සැමියාගේ උපන්දිනය වෙනුවෙන් බුවිනි ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවට ආදරණීය සටහනක් ද එක් කර තිබුණා.

To me, you aren’t just special on your birthday,
You’re special each and every day
HAPPY BIRTHDAY MY HUSBAND
And I LOVE YOU SOOOOO MUCH 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?