ආණ්ඩුවේ කුලී හේවායන් ගෝඨාගමට ඇතුල් වෙයි…

මේ මොහොත වෙන විට ගෝඨාගමේ ඉතා උණුසුම් තත්වයක් ඇතිව තිබේ.කුලී හේවායන් ඇතුල් වී ඇති අතර ගෝඨාගමේ උද්ඝෝශකයන් වෙනුවෙන් පොලිසියෙන් කිසිදු ආරක්ෂාවක් නොදෙන බවය ඔවුන් ෆේස් බුක් ලයිව් වීඩියෝ මගින් චෝදනා කරයි.