ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි මස 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේ මේ වන විට මන්ත්‍රීවරුන් 125 ක් පමණ ඊට අත්සන් තබා ඇති බවයි.
පක්ෂ 11 කණ්ඩායම සහ ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනාට ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර ඇති බව මන්ත්‍රීවරයා කියාසිටියා.
අවශ්‍ය අත්සන් ප්‍රමාණය සහිතව මැයි 04 වනදාට පෙර විශ්වාසභංගය භාරදීමට කටයුතු කරන බවයි අශෝක් අබේසිංහ මහතා සඳහන් කලේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
59




