විදේශ ගමන් බලපත්ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් මේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළා.පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ විදේශ ගමන් බලපත්ර අයදුම්පත් භාර ගැනීම අත්හිටුවිමට සිදුවු බව සදහන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




