AFC Banner
AFC Banner
Empty Ad

අහිංසක ජනතාව අමාරුවේ දාන නීලකාස හොරු..

රජය මගින් ලබා දුන් අත්‍යවශ්‍යය භාණ්ඩ සදහා වන ආනයිනික බදු සහනය හරහා පොල්තෙල් ආනනයනකරුවන් විසින් අධික ලාභයක් ලබා ගැනීමේ සූදානමක් පවතින බවට සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ආනයනකරුවන් විසින් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් විදේශයන්ගෙන් ආනයනය කරන බවත් එමගින් විශාල ලාභ ඉපැයීම ඔවුන් මූලික කර ගන්නා බවත් මෙහිදී චෝදනා එල්ල වුනා.

එහි ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙරට පාරිභෝජනයට අවශ්‍ය පොල්තෙල්වලින් රට ස්වයංපෝෂිත බවයි.එම නිසා විදේශයන් සිට පොල්තෙල් ආනනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.එමෙන්ම මීට පෙර පිළිකාකාරක අඩංගු පොල්තෙල් පිළිබඳ රට පුරා පැතිර ගිය භීතිකාව හමුවේ දේශීය පොල්තෙල් පිළිබද වැඩි උනන්දුවක් දැක්වීම පාරිභෝගික අපේ වගකීමක් බව මෙහිදී මතක් කල යුතුමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?