අහිංසක ජනතාව අමාරුවේ දාන නීලකාස හොරු..

රජය මගින් ලබා දුන් අත්‍යවශ්‍යය භාණ්ඩ සදහා වන ආනයිනික බදු සහනය හරහා පොල්තෙල් ආනනයනකරුවන් විසින් අධික ලාභයක් ලබා ගැනීමේ සූදානමක් පවතින බවට සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ආනයනකරුවන් විසින් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් විදේශයන්ගෙන් ආනයනය කරන බවත් එමගින් විශාල ලාභ ඉපැයීම ඔවුන් මූලික කර ගන්නා බවත් මෙහිදී චෝදනා එල්ල වුනා.

එහි ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙරට පාරිභෝජනයට අවශ්‍ය පොල්තෙල්වලින් රට ස්වයංපෝෂිත බවයි.එම නිසා විදේශයන් සිට පොල්තෙල් ආනනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.එමෙන්ම මීට පෙර පිළිකාකාරක අඩංගු පොල්තෙල් පිළිබඳ රට පුරා පැතිර ගිය භීතිකාව හමුවේ දේශීය පොල්තෙල් පිළිබද වැඩි උනන්දුවක් දැක්වීම පාරිභෝගික අපේ වගකීමක් බව මෙහිදී මතක් කල යුතුමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32