අසාද් සාලි අත්අඩංගුවට ගත් ඇත්ත හේතුව ඇමති හෙළි කරයි

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ.

කොළොන්නාව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.