අවුරුදු 13ක දරුවෙක් මද්‍රසාවක වැසිකිළියේ එල්ලෙයි – පාලකවරයා අත්අඩංගුවට

අම්පාර – සයින්දමරුදු පොළ පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක පැවති මද්‍රසාවක වැසිකිළියක් තුළ බාල වයස්කාර දරුවෙක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි එම්.එස්. මුසාබ් නැමැති වයස අවුරුදු 13ක දරුවෙක්.

මෙම දරුවාගේ මරණයත් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ප්‍රදේශවාසීන් විසින් මද්‍රසාවේ පාලකවරයාට පහරදීමට සූදානම්ව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් මෙම තත්ත්වය පාලනය කර ඇති අතර, මද්‍රසාවේ පාලක මවුලවිවරයා සයින්දමරුදු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මද්‍රාසාවේ පාලකවරයාට එරෙහිව මේ වන විටත් පොලිසියට පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ මරණය සියදිවි නසාගැනීමක්‌ නොවන බවයි ප්‍රදේශවාසීන් සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
9
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15