අවිස්සාවේල්ලේ යකඩ වැඩපොළක පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ යකඩ වැඩපොළක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ගෑස් ටැංකියක් පිපිරීමෙන් අනතුරක් සිදුව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.