AFC Banner
AFC Banner
Empty Ad

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණයි

ශ්‍රී පාද වන්දනා වාරය මෙම මස 24 වැනිදායින් අවසන් වනවා.

කෙසේනමුත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසුවේ මෙවර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බවයි.

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රී පාදස්ථානය සහ පරිසරයට දැඩි ලෙස හානි සිදුකිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?