අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණයි

ශ්‍රී පාද වන්දනා වාරය මෙම මස 24 වැනිදායින් අවසන් වනවා.

කෙසේනමුත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසුවේ මෙවර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බවයි.

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රී පාදස්ථානය සහ පරිසරයට දැඩි ලෙස හානි සිදුකිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්