අවසන් මහා තරගයට හෝරා කිහිපයයි – තණතීරුව ගැන පැට් කමින්ස් කනස්සල්ලෙන්

2023 එක්දින ලෝක කුසලාන තරගවලියේ අවසන් මහා තරගය තවත් හෝරා කිහිපයකින් ආරම්භවීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

මේ අතර මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට කනස්සල්ල පලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තණතීරුවේ වෙනස්කම් සිදුකිරීම සම්බන්ධයෙන් කමින්ස් මෙලෙස කනස්සල්ල පලකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පැට් කමින්ස් තණතීරුවේ ඡායාරූප ලබාගන්නා අයුරු දැක්වෙන ඡායාරූයක් ද ඊයේ දිනයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
7
+1
4
+1
7
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53