සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවට අතර තරගය තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට කොදෙව් නායකයා සමත් වුණා.
ඒ, අනුව පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු රැකීමටයි ඔහු තීරණය කළේ.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර, පැතුම් නිස්සංක සහ ඩිල්ෂාන් මදුසංඛ අද තරගය සඳහා එක්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1